එසකියෙල් 4:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “ඔබ තිරිඟු,+ බාර්ලි, බෝංචි,+ පරිප්පු,+ මෙනේරි හා තණ හාල්*+ ගෙන, ඒවා බඳුනකට දමා ඔබේ ආහාරය සඳහා එයින් රොටි සාදාගන්න. ඔබ වම් පැත්තට හැරී දිගා වී සිටින දවස් තුන්සිය අනූව පුරාම රොටි සාදා අනුභව කළ යුතුයි.+
9 “ඔබ තිරිඟු,+ බාර්ලි, බෝංචි,+ පරිප්පු,+ මෙනේරි හා තණ හාල්*+ ගෙන, ඒවා බඳුනකට දමා ඔබේ ආහාරය සඳහා එයින් රොටි සාදාගන්න. ඔබ වම් පැත්තට හැරී දිගා වී සිටින දවස් තුන්සිය අනූව පුරාම රොටි සාදා අනුභව කළ යුතුයි.+