2 සාමුවෙල් 23:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ෂෙරුයියාගේ පුත්‍රයාද+ යෝවාබ්ගේ සහෝදරයාද වන අබිෂයි,+ ප්‍රධානීන් ලෙස කටයුතු කළ තිස්දෙනාගේ නායකයා විය. ඔහු තුන්සියදෙනෙකුව තම හෙල්ලයෙන් මරා දැමුවේය. එඩිතර පුරුෂයන් තුන්දෙනා හා සමානව ඔහුත් කීර්ති නාමයක් දිනාගෙන තිබිණ.+
18 ෂෙරුයියාගේ පුත්‍රයාද+ යෝවාබ්ගේ සහෝදරයාද වන අබිෂයි,+ ප්‍රධානීන් ලෙස කටයුතු කළ තිස්දෙනාගේ නායකයා විය. ඔහු තුන්සියදෙනෙකුව තම හෙල්ලයෙන් මරා දැමුවේය. එඩිතර පුරුෂයන් තුන්දෙනා හා සමානව ඔහුත් කීර්ති නාමයක් දිනාගෙන තිබිණ.+