2 සාමුවෙල් 18:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නමුත් ඔහු යෝවාබ්ට මෙසේ කීවේය. “‘අබ්සලොම්ට කිසිම අනතුරක් කරන්න එපා’ කියලා රජු ඔබටයි අබිෂයිටයි ඉත්තයිටයි කියද්දී අපිත් එතැන හිටියා.+ ඒ නිසා රිදී ෂෙකෙල් දහසක් මගේ අතට දුන්නත් මම රජුගේ පුත්‍රයාට විරුද්ධව අත ඔසවන්නේ නැහැ.
12 නමුත් ඔහු යෝවාබ්ට මෙසේ කීවේය. “‘අබ්සලොම්ට කිසිම අනතුරක් කරන්න එපා’ කියලා රජු ඔබටයි අබිෂයිටයි ඉත්තයිටයි කියද්දී අපිත් එතැන හිටියා.+ ඒ නිසා රිදී ෂෙකෙල් දහසක් මගේ අතට දුන්නත් මම රජුගේ පුත්‍රයාට විරුද්ධව අත ඔසවන්නේ නැහැ.