ගණන් කතාව 27:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පුත්‍රයන් නැති නිසාම ඔහුගේ පෙළපතෙන් ඔහුගේ නම ඉවත් කරන්න එපා.+ අපේ පියාගේ සහෝදරයන්ට උරුමයක් දෙන විට අපටත් උරුමයක් දෙන්න.”+ 2 සාමුවෙල් 14:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 අබ්සලොම්ට දාව පුත්තු තුන්දෙනෙක්ද+ එක් දියණියක්ද උපන්නෝය. ඔහුගේ දියණියගේ නම තාමර්ය. ඇය ඉතා රූමත් කාන්තාවකි.+
4 පුත්‍රයන් නැති නිසාම ඔහුගේ පෙළපතෙන් ඔහුගේ නම ඉවත් කරන්න එපා.+ අපේ පියාගේ සහෝදරයන්ට උරුමයක් දෙන විට අපටත් උරුමයක් දෙන්න.”+
27 අබ්සලොම්ට දාව පුත්තු තුන්දෙනෙක්ද+ එක් දියණියක්ද උපන්නෝය. ඔහුගේ දියණියගේ නම තාමර්ය. ඇය ඉතා රූමත් කාන්තාවකි.+