උත්පත්ති 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ආබ්‍රම් කෙදොර්ලායොමෙර් රජුවද ඔහු සමඟ සිටි අනික් රජවරුන්වද පරාජය කර නැවත ඔහුගේ කූඩාරම් වෙතට ගමන් කරමින් සිටියේය. ඒ අවස්ථාවේදී ඔහුව හමු වීමට පැමිණි සොදොම්හි රජුව ඔහුට ෂාවේ තැනිතලාවේදී මුණගැසුණේය. (ෂාවේ තැනිතලාව රජුගේ තැනිතලාව ලෙසත් හැඳින්වේ.)+
17 ආබ්‍රම් කෙදොර්ලායොමෙර් රජුවද ඔහු සමඟ සිටි අනික් රජවරුන්වද පරාජය කර නැවත ඔහුගේ කූඩාරම් වෙතට ගමන් කරමින් සිටියේය. ඒ අවස්ථාවේදී ඔහුව හමු වීමට පැමිණි සොදොම්හි රජුව ඔහුට ෂාවේ තැනිතලාවේදී මුණගැසුණේය. (ෂාවේ තැනිතලාව රජුගේ තැනිතලාව ලෙසත් හැඳින්වේ.)+