1 ලේකම් 3:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 සලමොන්ගේ පුත්‍රයා රෙහබෝවම්ය.+ ඔහුගේ පුත්‍රයා අබියාය.+ ඔහුගේ පුත්‍රයා ආසාය.+ ඔහුගේ පුත්‍රයා යෙහෝෂපාට්ය.+ 2 ලේකම් 13:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 කිසි වැඩකට නැති පිරිසක්+ ඔහු වටා එක් රොක් වෙන්න පටන්ගත්තා. කල් යත්ම සලමොන්ගේ පුත් රෙහබෝවම්ට වඩා ඔවුන් බලවත් වුණා. රෙහබෝවම් රජු+ අද්දැකීම් අඩු+ තරුණයෙක් වූ නිසා ඔවුන්ව මැඩපැවැත්වීමට ඔහුට හැකි වුණේ නැහැ. මතෙව් 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සලමොන්ගේ පුත්‍රයා රෙහබෝවම්ය.+රෙහබෝවම්ගේ පුත්‍රයා අබියාය.+අබියාගේ පුත්‍රයා ආසාය.+
10 සලමොන්ගේ පුත්‍රයා රෙහබෝවම්ය.+ ඔහුගේ පුත්‍රයා අබියාය.+ ඔහුගේ පුත්‍රයා ආසාය.+ ඔහුගේ පුත්‍රයා යෙහෝෂපාට්ය.+
7 කිසි වැඩකට නැති පිරිසක්+ ඔහු වටා එක් රොක් වෙන්න පටන්ගත්තා. කල් යත්ම සලමොන්ගේ පුත් රෙහබෝවම්ට වඩා ඔවුන් බලවත් වුණා. රෙහබෝවම් රජු+ අද්දැකීම් අඩු+ තරුණයෙක් වූ නිසා ඔවුන්ව මැඩපැවැත්වීමට ඔහුට හැකි වුණේ නැහැ.