2 සාමුවෙල් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 සාවුල් මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ මම ඔබ ඉදිරියේ ඔහුව රජකමෙන් ඉවත් කළෙමි. නමුත් ඔබේ පුත්‍රයාට මම කවදාවත් එසේ නොකරන්නෙමි. මම හැමදාමත් ඔබෙන් පැවතෙන පුත්‍රයාට ප්‍රේමණීයව* සලකන්නෙමි.
15 සාවුල් මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ මම ඔබ ඉදිරියේ ඔහුව රජකමෙන් ඉවත් කළෙමි. නමුත් ඔබේ පුත්‍රයාට මම කවදාවත් එසේ නොකරන්නෙමි. මම හැමදාමත් ඔබෙන් පැවතෙන පුත්‍රයාට ප්‍රේමණීයව* සලකන්නෙමි.