උත්පත්ති 32:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු පෙනුයෙල් පසු කර යද්දී ඉර උදා විය. ඔහුගේ කළවයේ වේදනාව නිසා ඔහු කොරගසමින් ගියේය.+ විනිශ්චයකරුවෝ 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහෙයින් ඔහු පෙනුයෙල්හි වැසියන්ට මෙසේ පැවසීය. “මම ජය අරගෙන ඇවිල්ලා මේ පෙනෙන මුරටැඹ බිමටම සමතලා කරනවා.”+ විනිශ්චයකරුවෝ 8:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඉන්පසු ඔහු පෙනුයෙල් නුවරට+ ගොස් එහි ඉදි කර තිබූ මුරටැඹ බිමටම සමතලා කර+ නුවරේ සිටි පුරුෂයන්ව මරා දැමුවේය.
9 එහෙයින් ඔහු පෙනුයෙල්හි වැසියන්ට මෙසේ පැවසීය. “මම ජය අරගෙන ඇවිල්ලා මේ පෙනෙන මුරටැඹ බිමටම සමතලා කරනවා.”+
17 ඉන්පසු ඔහු පෙනුයෙල් නුවරට+ ගොස් එහි ඉදි කර තිබූ මුරටැඹ බිමටම සමතලා කර+ නුවරේ සිටි පුරුෂයන්ව මරා දැමුවේය.