උත්පත්ති 12:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පසුව ඔහු බෙතෙල්+ නම් ස්ථානයට නැඟෙනහිරෙන් පිහිටි කඳුකර පළාතට ගොස් කූඩාරම් ගසාගත්තේය. ඔහු සිටි ස්ථානයට බස්නාහිරෙන් බෙතෙල්ද නැඟෙනහිරෙන් ආයි+ නගරයද තිබිණ. ආබ්‍රම් එතැනදීත් යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා+ යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කළේය.*+ උත්පත්ති 28:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔහු එතැනට බෙතෙල්*+ යන නම තැබීය. ඊට කලින් ඒ නුවරේ නම ලූෂ්ය.+
8 පසුව ඔහු බෙතෙල්+ නම් ස්ථානයට නැඟෙනහිරෙන් පිහිටි කඳුකර පළාතට ගොස් කූඩාරම් ගසාගත්තේය. ඔහු සිටි ස්ථානයට බස්නාහිරෙන් බෙතෙල්ද නැඟෙනහිරෙන් ආයි+ නගරයද තිබිණ. ආබ්‍රම් එතැනදීත් යෙහෝවා දෙවිට පූජාසනයක් ගොඩනඟා+ යෙහෝවා දෙවිට ස්තුති ප්‍රශංසා කළේය.*+