උත්පත්ති 14:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 තම ඥාති පුත්‍රයාව පැහැරගෙන ගිය බව+ ආබ්‍රම්ට දැනගන්න ලැබුණු විට, ඔහුගේම නිවසේ උපන්,+ සටනට දක්ෂ වූ දාසයන් තුන්සිය දහඅටදෙනෙකුව තෝරාගෙන+ ඔහු දාන් දක්වා+ එම කොල්ලකරුවන්ව ලුහුබැඳ ගියේය. ද්විතීය කතාව 34:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 ඉන්පසුව මෝවබ් දේශයේ පාළුකරයේ සිටි මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගොස් යෙරිකෝවට+ මුහුණ ලා පිහිටි පිස්ගා+ කඳු මුදුනට නැග්ගේය. යෙහෝවා දෙවි එහිදී මෝසෙස්ට මුළු දේශයම පෙන්වූවේය. ගිලියද් දේශයේ සිට දාන්+ දක්වාද, විනිශ්චයකරුවෝ 18:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්‍රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්‍රයේ ප්‍රධානියා වූ නිසාය. විනිශ්චයකරුවෝ 20:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්‍රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්‍රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය. 2 රාජාවලිය 10:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 එහෙත් බෙතෙල් සහ දාන් නුවරෙහි රන් වස්සන් තබා,+ ඊශ්‍රායෙල්වරුන්වත් පාපයට පොලඹවමින්+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින්+ වැළකී සිටීමට යේහු අසමත් විය. යේහුද එම රන් වස්සන්ට නමස්කාර කළේය.+
14 තම ඥාති පුත්‍රයාව පැහැරගෙන ගිය බව+ ආබ්‍රම්ට දැනගන්න ලැබුණු විට, ඔහුගේම නිවසේ උපන්,+ සටනට දක්ෂ වූ දාසයන් තුන්සිය දහඅටදෙනෙකුව තෝරාගෙන+ ඔහු දාන් දක්වා+ එම කොල්ලකරුවන්ව ලුහුබැඳ ගියේය.
34 ඉන්පසුව මෝවබ් දේශයේ පාළුකරයේ සිටි මෝසෙස් නෙබෝ+ කඳුකරයට ගොස් යෙරිකෝවට+ මුහුණ ලා පිහිටි පිස්ගා+ කඳු මුදුනට නැග්ගේය. යෙහෝවා දෙවි එහිදී මෝසෙස්ට මුළු දේශයම පෙන්වූවේය. ගිලියද් දේශයේ සිට දාන්+ දක්වාද,
29 එය ලායිෂ් යන නමින් හඳුන්වා තිබුණත්+ එතැන් පටන් ඔවුහු එම නුවරට දාන් යන නම තැබූහ. ඔවුන් එම නම තැබුවේ ඊශ්‍රායෙල්ට ඉපදුණු+ දාන්,+ ඔවුන්ගේ ගෝත්‍රයේ ප්‍රධානියා වූ නිසාය.
20 එහෙයින් දාන් නුවරේ සිට+ බෙයර්-ෂෙබා දක්වා+ ජීවත් වූ සියලුම ඊශ්‍රායෙල්වරුද ගිලියද් දේශයේ ජීවත් වූ+ ඊශ්‍රායෙල්වරුද තම ගම්බිම්වලින් පිටත් වී මිෂ්පා නුවර+ වෙතට එක් රොක් වූහ.+ ඔවුන් එකා මෙන්+ එහි රැස් වූයේ යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් ලබාගැනීමටය.
29 එහෙත් බෙතෙල් සහ දාන් නුවරෙහි රන් වස්සන් තබා,+ ඊශ්‍රායෙල්වරුන්වත් පාපයට පොලඹවමින්+ නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවලින්+ වැළකී සිටීමට යේහු අසමත් විය. යේහුද එම රන් වස්සන්ට නමස්කාර කළේය.+