ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 23:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 “ඊශ්‍රායෙල් සෙනඟට මෙසේ කියන්න. ‘හත්වන මාසයේ පහළොස්වන දින යෙහෝවා දෙවි වන මා වෙනුවෙන් පැල් උත්සවය පවත්වන්න. එය දවස් හතක් පුරා පැවැත්විය යුතුයි.+

  • ගණන් කතාව 29:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘හත්වෙනි මාසයේ පහළොස්වන දිනයේදීද+ ඔබ ශුද්ධ එක්රැස්වීමක් පැවැත්විය යුතුයි.+ ඔබ එදින වෙහෙස මහන්සි වී කිසි වැඩක් නොකළ යුතුයි.+ දවස් හතක් පුරා යෙහෝවා දෙවි වෙනුවෙන් උත්සවයක් පවත්වන්න.+

  • 1 රාජාවලිය 8:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඊශ්‍රායෙල්හි සිටි ඒ සියලු පුරුෂයෝ හත්වන මාසය+ වන ඒතානිම් මාසයේදී සලමොන් රජු ළඟට පැමිණියෝය. ඔවුන් එසේ රැස් වූයේ ඒතානිම් මාසයේ උත්සවය පවත්වන කාලයේදීය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න