1 රාජාවලිය 12:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 ඔහු පූජනීය ස්ථානද+ ගොඩනැඟුවේය. ඒ ස්ථානවල සේවය කිරීම සඳහා ඔහු පත් කළ එක පූජකයෙක්වත් ලෙවී ගෝත්‍රයේ අය නොවූහ. ඒ පූජකයෝ සාමාන්‍ය ජනතාව අතරින් තෝරාගත් අය වූහ.+ 2 ලේකම් 11:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ලෙවී ගෝත්‍රයට අයත් සියලුදෙනා තමන්ට උරුමව තිබූ ඉඩම්+ හා තණබිම්+ අත්හැර යූදා ගෝත්‍රයට අයත් ප්‍රදේශයට හා යෙරුසලමට පැමිණියෝය.+ ඔවුන් එසේ කළේ යෙරොබොවම් රජු+ සහ ඔහුගේ පුත්‍රයන් යෙහෝවා දෙවි ඉදිරියේ පූජකයන් ලෙස සේවය කළ අයව සේවයෙන් ඉවත් කළ නිසාය.+
31 ඔහු පූජනීය ස්ථානද+ ගොඩනැඟුවේය. ඒ ස්ථානවල සේවය කිරීම සඳහා ඔහු පත් කළ එක පූජකයෙක්වත් ලෙවී ගෝත්‍රයේ අය නොවූහ. ඒ පූජකයෝ සාමාන්‍ය ජනතාව අතරින් තෝරාගත් අය වූහ.+
14 ලෙවී ගෝත්‍රයට අයත් සියලුදෙනා තමන්ට උරුමව තිබූ ඉඩම්+ හා තණබිම්+ අත්හැර යූදා ගෝත්‍රයට අයත් ප්‍රදේශයට හා යෙරුසලමට පැමිණියෝය.+ ඔවුන් එසේ කළේ යෙරොබොවම් රජු+ සහ ඔහුගේ පුත්‍රයන් යෙහෝවා දෙවි ඉදිරියේ පූජකයන් ලෙස සේවය කළ අයව සේවයෙන් ඉවත් කළ නිසාය.+