2 ලේකම් 11:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එමෙන්ම යෙරොබොවම් රජ එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ගේ+ සහ වසු පැටවුන්ගේ රූප සාදා+ ඒවා තැබීමට පූජනීය ස්ථාන ඉදි කර එහි සේවය කිරීම සඳහා වෙනත් පූජක පන්තියක්ද පත් කළේය.+
15 එමෙන්ම යෙරොබොවම් රජ එළුවන්ගේ හැඩයට සමාන දෙවිවරුන්ගේ+ සහ වසු පැටවුන්ගේ රූප සාදා+ ඒවා තැබීමට පූජනීය ස්ථාන ඉදි කර එහි සේවය කිරීම සඳහා වෙනත් පූජක පන්තියක්ද පත් කළේය.+