එසකියෙල් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එහෙත් ඔබ දුෂ්ට කෙනෙකුට අනතුරු අඟවා තිබියදීත්+ ඔහු තම දුෂ්ට ක්‍රියාවලින් හැරෙන්නේ නැත්නම් ඒ දුෂ්ටකම් නිසා ඔහුට මිය යන්න සිදු වෙයි.+ නමුත් ඔබ ඔබේ ජීවිතය ගලවාගන්නවා ඇත.+
19 එහෙත් ඔබ දුෂ්ට කෙනෙකුට අනතුරු අඟවා තිබියදීත්+ ඔහු තම දුෂ්ට ක්‍රියාවලින් හැරෙන්නේ නැත්නම් ඒ දුෂ්ටකම් නිසා ඔහුට මිය යන්න සිදු වෙයි.+ නමුත් ඔබ ඔබේ ජීවිතය ගලවාගන්නවා ඇත.+