ද්විතීය කතාව 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හොරෙබ් කඳුකරයේදී ඔබ යෙහෝවා දෙවිව කොතරම් උදහස් කළාද කියනවා නම් ඔබව විනාශ කර දැමීමට තරම් උදහසක් යෙහෝවා දෙවිට ඇති වුණා.+ ගීතාවලිය 78:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 නමුත් ඔවුන් පාළුකරයේදී කොපමණ වාර ගණනක් ඔහුට විරුද්ධව කැරලිගැසුවාද!+කාන්තාරයේදී කොපමණ සැරයක් ඔහුගේ සිත රිදෙව්වාද!+
8 හොරෙබ් කඳුකරයේදී ඔබ යෙහෝවා දෙවිව කොතරම් උදහස් කළාද කියනවා නම් ඔබව විනාශ කර දැමීමට තරම් උදහසක් යෙහෝවා දෙවිට ඇති වුණා.+
40 නමුත් ඔවුන් පාළුකරයේදී කොපමණ වාර ගණනක් ඔහුට විරුද්ධව කැරලිගැසුවාද!+කාන්තාරයේදී කොපමණ සැරයක් ඔහුගේ සිත රිදෙව්වාද!+