ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 31:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඒ සඳහා ධෛර්යවත් වන්න.+ කිසි දෙයකට භය වෙන්න එපා.+ මන්ද ඔබේ දෙවි වන යෙහෝවා ඔබ සමඟයි. ඔබ වෙනුවෙන් සටන් කරන ඔහු කිසි දවසක ඔබව තනි කරන්නේවත් අත්හැර යන්නේවත් නැහැ.”+

  • යොෂුවා 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එහෙයින් දැන් ධෛර්යවත් වන්න. එඩිතරව සිටින්න.+ මා මේ සෙනඟගේ මුතුන්මිත්තන්ට ලබා දීමට පොරොන්දු වූ දේශයට+ මේ සෙනඟව රැගෙන යන්නේ ඔබයි.+

  • 1 රාජාවලිය 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 මාගේ දෙවියනි, යෙහෝවා, ඔබ මගේ පියා වන දාවිත්ගෙන් පසුව ඔබේ සේවකයා වන මාව රජකමට පත් කළා. නමුත් මට මේ වගකීම් දරන්න අද්දැකීම් නැහැ.+ මම තරුණයෙක්.+

  • 1 ලේකම් 28:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 දාවිත් රජ තම පුත් සලමොන්ට තවදුරටත් මෙසේ කීවේය. “ධෛර්යවත් වී+ අවශ්‍ය පියවර ගන්න. කිසි දෙයකට භය වෙන්න එපා.+ මගේ දෙවි යෙහෝවා ඔබ සමඟයි.+ ඔහු ඔබව කෙදිනකවත් අත්හරින්නේ නැහැ.+ ඒ නිසා යෙහෝවා දෙවිගේ ගෘහයේ සියලුම වැඩකටයුතු නිම කරන්න ඔබට හැකි වන බව මට ස්ථිරයි.

  • එෆීස 6:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අවසන් වශයෙන් මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මෙයයි. ස්වාමීන්ගෙන් දිගටම බලය ලබාගෙන+ ශක්තිමත් වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න