ලෙවී කතාව 26:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 “‘වැදගැම්මකට නැති දෙවිවරුන්ව සාදා නොගන්න.+ නමස්කාර කරන පිණිස රූප+ හෝ කුලුනු හෝ සාදා නොගන්න. කැටයම් කළ ගල් රූප ඔබේ දේශයේ ඉදි නොකරන්න.+ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය. 2 රාජාවලිය 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ එහෙත් තම පියා හා මව තරම් දුෂ්ට දේ නොකළේය.+ ඔහුගේ පියා බාල්ගේ නාමයට සෑදූ+ කණුව ඔහු ඉවත් කළේය.+
26 “‘වැදගැම්මකට නැති දෙවිවරුන්ව සාදා නොගන්න.+ නමස්කාර කරන පිණිස රූප+ හෝ කුලුනු හෝ සාදා නොගන්න. කැටයම් කළ ගල් රූප ඔබේ දේශයේ ඉදි නොකරන්න.+ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න.+ මන්ද මා ඔබේ දෙවි වන යෙහෝවාය.
2 ඔහු යෙහෝවා දෙවි පිළිකුල් කළ දේවල් දිගටම කළේය.+ එහෙත් තම පියා හා මව තරම් දුෂ්ට දේ නොකළේය.+ ඔහුගේ පියා බාල්ගේ නාමයට සෑදූ+ කණුව ඔහු ඉවත් කළේය.+