1 රාජාවලිය 14:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මම රාජ්‍යය දාවිත්ගේ පෙළපතින් රැගෙන+ ඔබට දුනිමි. නමුත් ඔබ, මා යහපත්යයි සලකන දේ පමණක් කරමින් මුළු හදවතින්ම මාගේ ආඥාවලට කීකරු වූ මාගේ සේවක දාවිත් මෙන් ක්‍රියා කළේ නැත.+ 2 රාජාවලිය 22:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහුගේ මුතුන්මිත්තා වූ දාවිත් මෙන්+ යෙහෝවා දෙවි යහපත්යයි සැලකූ දේ ඔහු කළේය.+ ඔහු දෙවිගේ ආඥා එලෙසම පිළිපැද්දේය.+
8 මම රාජ්‍යය දාවිත්ගේ පෙළපතින් රැගෙන+ ඔබට දුනිමි. නමුත් ඔබ, මා යහපත්යයි සලකන දේ පමණක් කරමින් මුළු හදවතින්ම මාගේ ආඥාවලට කීකරු වූ මාගේ සේවක දාවිත් මෙන් ක්‍රියා කළේ නැත.+
2 ඔහුගේ මුතුන්මිත්තා වූ දාවිත් මෙන්+ යෙහෝවා දෙවි යහපත්යයි සැලකූ දේ ඔහු කළේය.+ ඔහු දෙවිගේ ආඥා එලෙසම පිළිපැද්දේය.+