ද්විතීය කතාව 17:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 එවිට ඔබ රජෙක් ලෙස පත් කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා තෝරාගන්නා තැනැත්තාවයි.+ ඔබ රජකමට තෝරාගත යුත්තේ ඔබේම සෙනඟ අතරේ සිටින කෙනෙකුවයි. විදේශිකයෙකුව ඔබේ රජු ලෙස පත් කරගන්න ඔබට අවසර නැහැ.
15 එවිට ඔබ රජෙක් ලෙස පත් කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා තෝරාගන්නා තැනැත්තාවයි.+ ඔබ රජකමට තෝරාගත යුත්තේ ඔබේම සෙනඟ අතරේ සිටින කෙනෙකුවයි. විදේශිකයෙකුව ඔබේ රජු ලෙස පත් කරගන්න ඔබට අවසර නැහැ.