ගීතාවලිය 15:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ධර්මිෂ්ඨකම් කරමින්+ නිර්දෝෂ ජීවිතයක් ගත කරන,+සිතින් සත්‍යය පවසන තැනැත්තාටය.+ යොහන් 4:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්.*+ ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට* හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”+
24 දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්.*+ ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට* හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”+