2 ලේකම් 16:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එවිට ආසා රජ යූදාහි සිටි සියලුදෙනාද එක් රැස් කරගෙන+ රාමා නුවරට+ ගියේය. බාෂා රජු ඉදි කිරීම් කටයුතු සඳහා භාවිත කළ+ ගල්ද ලීද ආසා රජ එතැනින් ගෙන ගොස්, ගෙබා+ සහ මිෂ්පා+ යන නුවරවල යම් ඉදි කිරීම් කටයුතු සඳහා යොදාගත්තේය.
6 එවිට ආසා රජ යූදාහි සිටි සියලුදෙනාද එක් රැස් කරගෙන+ රාමා නුවරට+ ගියේය. බාෂා රජු ඉදි කිරීම් කටයුතු සඳහා භාවිත කළ+ ගල්ද ලීද ආසා රජ එතැනින් ගෙන ගොස්, ගෙබා+ සහ මිෂ්පා+ යන නුවරවල යම් ඉදි කිරීම් කටයුතු සඳහා යොදාගත්තේය.