2 ලේකම් 12:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 රෙහබෝවම් රජු+ සහ යෙරොබොවම් රජු+ අතර නිතර නිතර යුද්ධ පැවතිණ. රෙහබෝවම් රජුගේ ජීවිතයේ සිදු වූ සියලු දේවල්+ වාර්තා කර ඇත. ඒවා වාර්තා කර තිබෙන්නේ පෙළපත් ලේඛනයක් ලෙස සකස් කළ අනාගතවක්තෘ ෂෙමායාගේ+ හා අනාගතවක්තෘ ඉද්දෝගේ+ ලිපි ලේඛනවලය.
15 රෙහබෝවම් රජු+ සහ යෙරොබොවම් රජු+ අතර නිතර නිතර යුද්ධ පැවතිණ. රෙහබෝවම් රජුගේ ජීවිතයේ සිදු වූ සියලු දේවල්+ වාර්තා කර ඇත. ඒවා වාර්තා කර තිබෙන්නේ පෙළපත් ලේඛනයක් ලෙස සකස් කළ අනාගතවක්තෘ ෂෙමායාගේ+ හා අනාගතවක්තෘ ඉද්දෝගේ+ ලිපි ලේඛනවලය.