ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 14:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබට කලින් ජීවත් වූ අන් සියලුදෙනාටත් වඩා දුෂ්ට ලෙස ඔබ හැසිරුණෙහිය. ඔබ මට පිටුපාමින්+ මාව උදහස් කරවීමට වෙනත් දෙවියෙකුව සාදාගත්තෙහිය.+ දේවතා රූපද+ ඇඹුවෙහිය. එයින් ඔබ මට කළේ මහත් නින්දාවකි.+

  • මීකා 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ ඔම්රී+ රජු පැනවූ නියෝගද ආහබ් රජුගේ පෙළපතේ අය කළ සියලු ක්‍රියාද අනුගමනය කරන්නහුය.+ ඔබ පිළිපදින්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය.+ එබැවින් මම ඔබට මේ දේ නියම කරන්නෙමි. ඔබට සිදු වන විපත දැක සෙනඟ පුදුමයට පත් වෙති. ඔබේ නගරයේ වැසියෝ අන් අය ඉදිරියේ නින්දාවට ලක් වෙති.+ ඔබද අන්‍යයන්ගේ සමච්චලයට පාත්‍ර වන්නහුය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න