ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 16:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 පසුව ඔහු සමාරිය* නම් කන්ද රිදී තලෙන්ත දෙකකට ෂෙමෙර්ගෙන් මිලට ගෙන, ඒ කන්දේ නුවරක් ගොඩනැඟුවේය. ඒ නුවර සමාරිය+ යන නමින් එනම්, කන්ද කලින් අයිතිව තිබූ ෂෙමෙර්ගේ නමින් හැඳින්විය.

  • 1 රාජාවලිය 20:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 බෙන්-හාදද් නැවත පණිවිඩයක් යවමින්, “මගේ හමුදාව කොතරම් විශාලද කියා ඔබ දන්නේ නැද්ද? මගේ හමුදාව කොතරම් විශාලද කියනවා නම් ඔවුන් සියලුදෙනාට අහුරක් බැගින් ගන්නවත් සමාරියේ වැලි ඉතුරු නොවන ලෙස ඔවුන් සමාරිය නැත්තටම නැති කර දමයි.+ එහෙම කළේ නැත්නම් මා අදහන දෙවිවරු+ මට දඬුවම් කළ යුතුයි”+ කියා ඔහුට කීවේය.

  • යෙසායා 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එෆ්‍රායිම් දේශයේ ප්‍රධාන නගරය සමාරියයි.+ සමාරිය පාලනය කරන්නේ රෙමලියාගේ පුත්‍රයාය.+ ඔබ සියලුදෙනාම මා කෙරෙහි ස්ථිර විශ්වාසයකින් සිටිය යුතුයි. එසේ නොකළොත් ඔබට වැඩි කල් පැවතීමට ඉඩ නොලැබෙයි.”’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න