ගණන් කතාව 35:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 “‘ඔබේ දේශය දූෂ්‍ය වීමට ඉඩ නොදෙන්න. ලේ වැගිරුවොත් දේශය දූෂ්‍ය වන්නේය.+ දේශය නැවත ශුද්ධ තත්වයකට ගෙන ඒමට හැක්කේ ලේ වැගිරූ තැනැත්තාව මරා දැමුවොත් පමණයි.+ 2 සාමුවෙල් 3:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 දාවිත්ට ඒ ගැන ආරංචි වූ විට ඔහු මෙසේ කීවේය. “නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්ගේ මරණයට මමවත් මගේ රාජ්‍යයවත් සම්බන්ධ නැහැ.+ ඒ කාරණයේදී යෙහෝවා දෙවි ඉදිරියේ අපි හැමදාටම නිර්දෝෂයි. 2 සාමුවෙල් 3:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 යෝවාබ් සහ ඔහුගේ සහෝදර අබිෂයි,+ අබ්නේර්ව+ මරා දැමුවේ ඔහු ඔවුන්ගේ සහෝදරයා වූ අසහෙල්ව ගිබියොන්හි කළ සටනේදී මරා දැමූ නිසාය.+ 1 රාජාවලිය 2:31 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 රජ ඔහුට මෙසේ කීවේය. “ඔහු කී ලෙසම කරන්න. ඔහුව මරා වළලා දමන්න. යෝවාබ් නිකරුණේ වැගිරෙවූ ලේවලට+ මමවත් මගේ පියාගේ පෙළපතවත් වග කිව යුතු නැහැ.
33 “‘ඔබේ දේශය දූෂ්‍ය වීමට ඉඩ නොදෙන්න. ලේ වැගිරුවොත් දේශය දූෂ්‍ය වන්නේය.+ දේශය නැවත ශුද්ධ තත්වයකට ගෙන ඒමට හැක්කේ ලේ වැගිරූ තැනැත්තාව මරා දැමුවොත් පමණයි.+
28 දාවිත්ට ඒ ගැන ආරංචි වූ විට ඔහු මෙසේ කීවේය. “නේර්ගේ පුත්‍රයා වන අබ්නේර්ගේ මරණයට මමවත් මගේ රාජ්‍යයවත් සම්බන්ධ නැහැ.+ ඒ කාරණයේදී යෙහෝවා දෙවි ඉදිරියේ අපි හැමදාටම නිර්දෝෂයි.
30 යෝවාබ් සහ ඔහුගේ සහෝදර අබිෂයි,+ අබ්නේර්ව+ මරා දැමුවේ ඔහු ඔවුන්ගේ සහෝදරයා වූ අසහෙල්ව ගිබියොන්හි කළ සටනේදී මරා දැමූ නිසාය.+
31 රජ ඔහුට මෙසේ කීවේය. “ඔහු කී ලෙසම කරන්න. ඔහුව මරා වළලා දමන්න. යෝවාබ් නිකරුණේ වැගිරෙවූ ලේවලට+ මමවත් මගේ පියාගේ පෙළපතවත් වග කිව යුතු නැහැ.