ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 14:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ජාතීන් නමස්කාර කරන බොරු දෙවිවරුන් අතරේ+ වර්ෂාව ගෙන ඒමට හැකි කෙනෙකු සිටිනවාද? නැත්නම් මහා වර්ෂාවක් ගෙන ඒමට අහසට පුළුවන්ද?+ යෙහෝවා දෙවියනි, මේ සියල්ල කළ හැකි එකම තැනැත්තා ඔබයි.+ ඔබට මේ සියල්ල කළ හැකි නිසා අපි ඔබ කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු.+

  • ලූක් 4:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 උදාහරණයක් හැටියට එලියාගේ දවස්වලදී සිදු වූ දෙයක් ගැන ඔබට මතක් කරන්න කැමතියි. අවුරුදු තුනකුත් මාස හයක් පුරා ඊශ්‍රායෙල් දේශයට වැසි වැටුණේ නැති නිසා ඒ මුළු දේශය පුරාම මහත් සාගතයක් ඇති වුණා. ඒ කාලයේදී උපකාර අවශ්‍යව තිබූ වැන්දඹුවන් බොහෝදෙනෙක් ඊශ්‍රායෙල් දේශයේ සිටියා.+

  • යාකොබ් 5:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 එලියා අප හා සමාන හැඟීම් ඇති මිනිසෙකි.+ නමුත් වැසි නොවස්සන්න කියා ඔහු වරක් මහත් ඕනෑකමින් යාච්ඤා කළේය.+ ප්‍රතිඵලයක් ලෙස දේශයට වසර තුනකුත් මාස හයක් පුරා වැසි ඇද හැළුණේ නැත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න