හිතෝපදේශ 20:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ප්‍රඥාවන්ත රජෙකු දුෂ්ටයන්ව මඩින්නේය.+ ඔහු ඔවුන් පිට ධාන්‍ය මඩින රෝදයක් කරකවයි.+