උත්පත්ති 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ආබ්‍රහම් කූඩාරම වෙතට දුව ගොස් සාරාට මෙසේ කීවේය. “ඉක්මන් කර සිහින් පිටි සෙයා මිනුම්* තුනක් අරගෙන, එය අනා රොටි ටිකක් සාදන්න.”+
6 ආබ්‍රහම් කූඩාරම වෙතට දුව ගොස් සාරාට මෙසේ කීවේය. “ඉක්මන් කර සිහින් පිටි සෙයා මිනුම්* තුනක් අරගෙන, එය අනා රොටි ටිකක් සාදන්න.”+