ගීතාවලිය 37:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 විපත්ති දවසේදී ඔවුහු ලැජ්ජාවට පත් නොවන්නෝය.+සාගත කාලයේදීද ඔවුහු කා බී තෘප්තිමත්ව සිටින්නෝය.+ හිතෝපදේශ 11:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 අන්‍යයන්ට බොහෝ සේ බෙදා දෙන අයට තව තවත් ලැබෙයි.+ දිය යුතු දේ නොදී සිටින තැනැත්තාට අගහිඟකම් ඇති වෙයි.+ ලූක් 18:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔහුද, “මිනිසුන්ට කරන්න බැරි දේවල් දෙවිට කරන්න පුළුවන්”+ කියා පිළිතුරු දුන්නේය. 2 කොරින්ති 9:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 වපුරන්නා සඳහා බීජද කෑම සඳහා ආහාරද බහුලව සපයා දෙන තැනැත්තාණන්+ ඔබට වැපිරීම සඳහා බීජ නොඅඩුව සපයා දෙයි. ඒ නිසා ඔහු ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් ඇති වන ප්‍රතිඵල තව තවත් වැඩි කරයි.)+
24 අන්‍යයන්ට බොහෝ සේ බෙදා දෙන අයට තව තවත් ලැබෙයි.+ දිය යුතු දේ නොදී සිටින තැනැත්තාට අගහිඟකම් ඇති වෙයි.+
10 වපුරන්නා සඳහා බීජද කෑම සඳහා ආහාරද බහුලව සපයා දෙන තැනැත්තාණන්+ ඔබට වැපිරීම සඳහා බීජ නොඅඩුව සපයා දෙයි. ඒ නිසා ඔහු ඔබේ ධර්මිෂ්ඨ ක්‍රියාවලින් ඇති වන ප්‍රතිඵල තව තවත් වැඩි කරයි.)+