ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 65:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  2 යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.+

  • හිතෝපදේශ 15:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 දුෂ්ටයන් ඔප්පු කරන පූජා යෙහෝවා දෙවිට පිළිකුලකි.+ නමුත් ප්‍රතිපත්තිගරුක අයගේ යාච්ඤා ඔහුට ප්‍රසන්නය.+

  • ක්‍රියා 9:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඒ අවස්ථාවේදී පේතෘස් සියලුදෙනාවම පිටතට යැව්වේය.+ ඔහු දණ නමා යාච්ඤා කර දොර්කස්ගේ මළ සිරුර දෙස බලා, “තබිතා නැඟිටින්න” කියා කීවේය. තම දෑස් විවෘත කර අවට බැලූ ඇය, පේතෘස්ව දැක නැඟිට්ටාය.+

  • හෙබ්‍රෙව් 11:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 මන්ද ඊසාක්ව මරණයෙන් පවා නැඟිටුවන්න දෙවිට හැකි බව ඔහු තේරුම්ගෙන සිටියේය.+ ඇත්තෙන්ම ඔහුගේ පුත්‍රයාව මරණයෙන් මුදා ඔහුට නැවත භාර දෙනු ලැබූ අතර එයින් යමක් සංකේතවත් කරන ලදි.+

  • යාකොබ් 5:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 එහෙයින් ඔබ කළ පාප ගැන එකිනෙකාට විවෘතව කතා කරන්න.+ එසේම එකිනෙකා වෙනුවෙන් යාච්ඤා කරන්න. එවිට ඔබට සුවයක් ලැබෙනු ඇත.+ ඇත්තෙන්ම ධර්මිෂ්ඨ කෙනෙක් දෙවිට කන්නලව් කරන විට එයින් ඉමහත් ප්‍රයෝජන නෙළාගත හැක.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න