1 තෙසලෝනික 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඇත්තෙන්ම අපි දෙවිට නොකඩවා ස්තුති කරමු.+ මන්ද දෙවිගේ පණිවිඩය+ අප ඔබට පැවසූ විට ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගෙන් ලැබුණු දෙයක් ලෙස නොව+ දෙවිගෙන් ලැබුණු පණිවිඩයක් ලෙසය. දෙවිට සේවය කරන ඔබේ හදවත් තුළ ක්‍රියා කරන්නේ ඒ පණිවිඩයේ තිබෙන බලයයි.+ 1 යොහන් 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 මා ඔබට ලියන්නේ ඔබට සත්‍ය ඉගැන්වීම් ගැන අවබෝධයක් නැති නිසා නොවේ.+ මා මෙසේ කරන්නේ ඔබ ඒවා දන්නා නිසාත්+ ඒවායේ කිසි බොරුවක් දක්නට නොලැබෙන නිසාත්ය.+
13 ඇත්තෙන්ම අපි දෙවිට නොකඩවා ස්තුති කරමු.+ මන්ද දෙවිගේ පණිවිඩය+ අප ඔබට පැවසූ විට ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගෙන් ලැබුණු දෙයක් ලෙස නොව+ දෙවිගෙන් ලැබුණු පණිවිඩයක් ලෙසය. දෙවිට සේවය කරන ඔබේ හදවත් තුළ ක්‍රියා කරන්නේ ඒ පණිවිඩයේ තිබෙන බලයයි.+
21 මා ඔබට ලියන්නේ ඔබට සත්‍ය ඉගැන්වීම් ගැන අවබෝධයක් නැති නිසා නොවේ.+ මා මෙසේ කරන්නේ ඔබ ඒවා දන්නා නිසාත්+ ඒවායේ කිසි බොරුවක් දක්නට නොලැබෙන නිසාත්ය.+