ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 2:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔවුහු ඔහුට මෙසේ කීවෝය. “ඔබේ සේවකයන් අතරේ හොඳ ශක්තිමත් මිනිසුන් පනස්දෙනෙක් සිටිනවා. ඔබේ ස්වාමියාව සොයන්න ඔවුන්ව යවමුද? යෙහෝවා දෙවිගේ බලයෙන්+ ඔහුව ඔසවාගෙන ගිය පසු ඔහු සමහරවිට කන්දක් උඩට නැත්නම් නිම්නයකට වැටෙන්න ඇති.” නමුත් එලිෂා, “ඔවුන්ව යවන්න එපා” යයි කීවේය.

  • එසකියෙල් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එවිට යම් බලයක්* මාව උසුලාගෙන යන බව මට දැනිණ.+ “තම වාසස්ථානයේ සිටින තේජාන්විත යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා”+ කියා පවසන හඬක්ද මට පිටුපසින් ඇසිණ. එය මහ සුළඟකට සමාන ඝෝෂාකාරී හඬක් විය.+

  • මතෙව් 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඉන්පසු දෙවි තම බලයෙන් පාළුකරයට+ යන්න යේසුස්ට මඟ පෙන්වූවේය. එහිදී යක්ෂයා ඔහුව වරදකට හසු කරගන්න+ උත්සාහ කළේය.

  • ක්‍රියා 8:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඔවුන් ජලයෙන් ඉවතට පැමිණි විට යෙහෝවා දෙවිගේ බලය ෆිලිප් මත නැවත ක්‍රියාත්මක වී ඔහු වහාම එතැනින් පිටත් වී ගියේය.+ ඒ නිසා නිලධාරියා ඔහුව නැවත දුටුවේ නැත. නමුත් ඔහු මහත් ප්‍රීතියකින් තම රට බලා ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න