මතෙව් 25:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 මන්ද මට බඩගිනි වූ විට ඔබ මට කන්න යමක් දුන්නා.+ මට පිපාස වූ විට ඔබ මට බොන්න යමක් දුන්නා. ආගන්තුකයෙකුව සිටි මාව ඔබ සාදරයෙන් පිළිගත්තා.+
35 මන්ද මට බඩගිනි වූ විට ඔබ මට කන්න යමක් දුන්නා.+ මට පිපාස වූ විට ඔබ මට බොන්න යමක් දුන්නා. ආගන්තුකයෙකුව සිටි මාව ඔබ සාදරයෙන් පිළිගත්තා.+