යෝනා 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 අව් රශ්මිය නිසා පීඩා විඳිමින් සිටි යෝනාට සෙවණක් ලබා දීමට යෙහෝවා දෙවි ලබු වැලක් හටගන්න සැලැස්වූවේය.+ ඒ ගැන යෝනා ඉතා සතුටු විය.
6 අව් රශ්මිය නිසා පීඩා විඳිමින් සිටි යෝනාට සෙවණක් ලබා දීමට යෙහෝවා දෙවි ලබු වැලක් හටගන්න සැලැස්වූවේය.+ ඒ ගැන යෝනා ඉතා සතුටු විය.