-
උත්පත්ති 16:8ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
8 ඔහුද, “සාරයිගේ සේවිකාව වන හාගර්, ඔබ ආවේ කොහේ සිටද? ඔබ යන්නේ කොතැනටද” කියා ඇගෙන් ඇසුවේය. එවිට ඇය, “මම මගේ ස්වාමිදුව වන සාරයිගෙන් පලා යනවා” යයි කීවාය.
-