විනිශ්චයකරුවෝ 7:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 තුන්සියදෙනා+ දිගටම හොරණෑ පිඹිමින්+ සිටියෝය. එවිට යෙහෝවා දෙවි කඳවුරේ සිටි සියලුදෙනාට තම තමාගේ කඩුවෙන් එකිනෙකාටම පහර දීමට සැලැස්වීය.+ ඔවුහු බෙත්-ෂිට්ටා දක්වාද එතැන් සිට ෂෙරේරා දක්වාද ටබ්බාත් අසල පිහිටි ආබෙල්-මෙහෝලා නම් ප්‍රදේශයේ+ මායිම දක්වාද පලා ගියෝය. 1 රාජාවලිය 4:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 තයනක් නුවර,+ මෙගිද්දෝ+ සහ මුළු බෙත්-ෂෙයාන් පළාත භාරව සිටියේ අහිලුද්ගේ පුත් බානාය. ඔහුට බෙත්-ෂෙයාන්+ සිට ආබෙල්-මෙහෝලා+ දක්වාද යොක්මෙයාම්+ දක්වාද තිබූ පළාත් භාරව තිබිණ. (බෙත්-ෂෙයාන් පිහිටා තිබුණේ යෙෂ්‍රෙයෙල්ට+ පහළින් පිහිටි ෂාරෙතාන්+ අසලය.)
22 තුන්සියදෙනා+ දිගටම හොරණෑ පිඹිමින්+ සිටියෝය. එවිට යෙහෝවා දෙවි කඳවුරේ සිටි සියලුදෙනාට තම තමාගේ කඩුවෙන් එකිනෙකාටම පහර දීමට සැලැස්වීය.+ ඔවුහු බෙත්-ෂිට්ටා දක්වාද එතැන් සිට ෂෙරේරා දක්වාද ටබ්බාත් අසල පිහිටි ආබෙල්-මෙහෝලා නම් ප්‍රදේශයේ+ මායිම දක්වාද පලා ගියෝය.
12 තයනක් නුවර,+ මෙගිද්දෝ+ සහ මුළු බෙත්-ෂෙයාන් පළාත භාරව සිටියේ අහිලුද්ගේ පුත් බානාය. ඔහුට බෙත්-ෂෙයාන්+ සිට ආබෙල්-මෙහෝලා+ දක්වාද යොක්මෙයාම්+ දක්වාද තිබූ පළාත් භාරව තිබිණ. (බෙත්-ෂෙයාන් පිහිටා තිබුණේ යෙෂ්‍රෙයෙල්ට+ පහළින් පිහිටි ෂාරෙතාන්+ අසලය.)