හොෂෙයා 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 එහෙත් එහි වැසියෝ තමන්ගේ රිදීවලින් බොරු දෙවිවරුන්ගේ රූප සාදාගෙන තව තවත් පව් කරති.+ රන්කරුවන් ලවා+ හිතුමනාපෙට සාදාගත් ඒ රූප+ ගැන ඔවුහු මෙසේ කියති. ‘ඇවිත් මේ වස්සන්ව සිපගන්න කියා පූජා ඔප්පු කිරීමට පැමිණෙන මිනිසුන්ට කියන්න.’+
2 එහෙත් එහි වැසියෝ තමන්ගේ රිදීවලින් බොරු දෙවිවරුන්ගේ රූප සාදාගෙන තව තවත් පව් කරති.+ රන්කරුවන් ලවා+ හිතුමනාපෙට සාදාගත් ඒ රූප+ ගැන ඔවුහු මෙසේ කියති. ‘ඇවිත් මේ වස්සන්ව සිපගන්න කියා පූජා ඔප්පු කිරීමට පැමිණෙන මිනිසුන්ට කියන්න.’+