ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවිගේ කරුණාව නිසා අපෙන් අතළොස්සක් ඉතුරු වී සිටිති.+ එසේ නොවුණා නම් අප සොදොම් සහ ගොමෝරාව මෙන් නැත්තටම නැති වී යනු ඇත.+

  • රෝම 11:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 නමුත් දෙවි ඔහුට පිළිතුරු දුන්නේ කෙසේද?+ දෙවි මෙසේ පැවසුවේය. “බාල් ඉදිරියේ දණ නොනැමූ+ මට විශ්වාසවන්ත වූ හත්දහස්දෙනෙක් තවමත් ඊශ්‍රායෙල් දේශයේ ජීවත් වෙති.”

  • රෝම 11:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ඒ ආකාරයටම මේ කාලයේදීත් කුඩා පිරිසක් ඉතුරුව සිටිති.+ ඔවුන්ව තෝරාගෙන තිබෙන්නේ+ දෙවිගේ මහත් කරුණාව නිසාය.

  • 2 තිමෝති 2:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නමුත් දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය.+ ඒ මත මුද්‍රාවක් හා සමානව තිබෙන්නේ මෙම සහතිකයයි. එනම්, “තම අනුමැතිය තිබෙන්නේ කාටද කියා යෙහෝවා දෙවි දන්නේය”+ සහ “යෙහෝවා දෙවිගේ නාමය+ සඳහන් කරන සියලුදෙනා අධර්මිෂ්ඨකමට පිටු පෑ යුතුයි”+ යන්නය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න