ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 සාමුවෙල් 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එහෙත් දාවිත් රජු සියොන් නම් බලකොටුව+ අල්ලාගත් අතර පසුව එය දාවිත්ගේ නුවර+ ලෙස හඳුන්වන ලදි.

  • 1 රාජාවලිය 3:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 පසුව සලමොන් රජ ඊජිප්තුවේ රජ්ජුරුවන් වන පාරාවෝ සමඟ එකඟත්වයකට පැමිණ ඔහුගේ දුවව+ විවාහ කරගත්තේය.+ ඔහු ඇයව දාවිත්ගේ නුවරට+ රැගෙන ගියේය. සලමොන් රජ තමාගේ මාලිගාවද+ යෙහෝවා දෙවිගේ ගෘහය+ හා යෙරුසලම වටා ඇති පවුරද+ සාදා නිම කරන තුරු ඇයව ඒ නුවරේ තබාගත්තේය.

  • 1 රාජාවලිය 11:43
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 43 පසුව සලමොන් රජ මිය ගියේය. ඔහුගේ මුතුන්මිත්තන් මෙන් ඔහුවද තැන්පත් කරනු ලැබීය.+ ඔහුව තැන්පත් කරන ලද්දේ ඔහුගේ පියා වූ දාවිත්ගේ නුවරෙහිය.+ ඔහුගෙන් පසුව ඔහුගේ පුත් රෙහබෝවම්+ රජකමට පත් විය.

  • 1 ලේකම් 11:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එතැන් සිට දාවිත් රජු වාසය කළේ ඇතුල් වීමට ඉතා දුෂ්කර වූ එම නුවරෙහිය.+ පසුව එය දාවිත්ගේ නුවර ලෙස හඳුන්වනු ලැබීය.+

  • ක්‍රියා 2:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “පුරුෂයෙනි, සහෝදරයෙනි, අපේ මුතුන්මිත්තෙක් වන දාවිත් ගැන මම ඔබට දැන් යමක් කියන්න කැමතියි. ඔහු මිය ගිය බවත්+ ඔහුව තැන්පත් කර ඇති බවත් ඔහුගේ සොහොන් ගෙය අද දක්වා අප අතරේ තිබෙන බවත් සියලුදෙනාම දන්නවා. ඒ ගැන කිසිවෙකුට සැකයක් නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න