-
විනිශ්චයකරුවෝ 5:30ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
30 ‘ඔවුන් කොල්ලය එකතු කරගන්නවා ඇති.+
තම තමන්ට කාන්තාවන් එක් කෙනෙක් හෝ දෙන්නෙක් සොයනවා ඇති.+
සිසෙරා සඳහා වැඩ දැමූ වර්ණවත් වස්ත්‍රයක්ද
කොල්ලය ලබාගන්නා අය සඳහා ගෙල පළඳනාද සොයනවා ඇති.’
-
එස්රා 8:27ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
27 දරික් දහසක් වටිනා කුඩා රන් බඳුන් විස්සක්ද රත්තරන් තරම් වටිනා රන්වන් පැහැයෙන් දිලිසෙන ඉස්තරම්ම තඹවලින් සෑදූ භාජන දෙකක්ද කිරා මැන දුනිමි.
-
-
-