ක්‍රියා 23:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඊළඟ උදෑසන යුදෙව්වරුන් පිරිසක් එකට එකතු වී පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණය කළෝය.+ ඔවුන් තීරණය කළේ ඔහුව මරා දමන තුරු නොකා නොබී සිටීමටය.+ ඒ සම්බන්ධයෙන් ඔවුහු දිවුරුමක්ද කළෝය.+
12 ඊළඟ උදෑසන යුදෙව්වරුන් පිරිසක් එකට එකතු වී පාවුල්ට විරුද්ධව කුමන්ත්‍රණය කළෝය.+ ඔවුන් තීරණය කළේ ඔහුව මරා දමන තුරු නොකා නොබී සිටීමටය.+ ඒ සම්බන්ධයෙන් ඔවුහු දිවුරුමක්ද කළෝය.+