උත්පත්ති 25:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 පදන්-ආරම්හි සිරියානු ජාතික+ බෙතුයෙල්ගේ+ දුව මෙන්ම සිරියානු ජාතික ලාබන්ගේ සහෝදරිය වූ රෙබෙකාව විවාහ කරගන්නා විට ඊසාක්ට වයස අවුරුදු හතළිහක් විය. ද්විතීය කතාව 26:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඉන්පසු යෙහෝවා දෙවි ඉදිරියේ ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘අපේ ආදිපියා සිරියානුවෙක්.*+ ඔහුගේ ජීවිතය නිතරම තිබුණේ අනතුරේ. ඔහු කුඩා පිරිසක්+ සමඟ ඊජිප්තු දේශයට ගොස්+ විදේශිකයෙකු ලෙස වාසය කරන්න පටන්ගත්තා. ඒ දේශයේදී ඔවුන් ඉතා විශාල බලවත් ජාතියක් බවට පත් වුණා.+ 2 සාමුවෙල් 8:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් රජ තම හමුදාව සිරියාවේ දමස්කය නම් නුවරට යවා මුර කඳවුරු එහි පිහිටෙව්වේය.+ පසුව සිරියන්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ. ඔවුහු දාවිත් රජුට කප්පම් ගෙව්වෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+ 2 රාජාවලිය 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 සිරියාවේ හමුදාවෙන් පිටත් කර යැවූ කොල්ලකරුවෝ+ ඊශ්‍රායෙල් දේශයෙන් කුඩා දැරියකව රැගෙන ආවෝය.+ ඇයව නාමන්ගේ බිරිඳට සේවිකාවක් ලෙස දෙන ලදි. යෙසායා 9:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 නැඟෙනහිරෙන් පැමිණෙන සිරියානුවන්ද+ බස්නාහිරෙන් පැමිණෙන පිලිස්තිවරුන්ද+ ඊශ්‍රායෙල්වරුන්ව එක කටින් ගිල දමනු ඇත.+ ඔවුන්ගේ දුෂ්ටකම හේතුවෙන් දෙවිගේ කෝපය තවමත් නිවී නැත. ඔහුගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර තිබේ.+
20 පදන්-ආරම්හි සිරියානු ජාතික+ බෙතුයෙල්ගේ+ දුව මෙන්ම සිරියානු ජාතික ලාබන්ගේ සහෝදරිය වූ රෙබෙකාව විවාහ කරගන්නා විට ඊසාක්ට වයස අවුරුදු හතළිහක් විය.
5 ඉන්පසු යෙහෝවා දෙවි ඉදිරියේ ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘අපේ ආදිපියා සිරියානුවෙක්.*+ ඔහුගේ ජීවිතය නිතරම තිබුණේ අනතුරේ. ඔහු කුඩා පිරිසක්+ සමඟ ඊජිප්තු දේශයට ගොස්+ විදේශිකයෙකු ලෙස වාසය කරන්න පටන්ගත්තා. ඒ දේශයේදී ඔවුන් ඉතා විශාල බලවත් ජාතියක් බවට පත් වුණා.+
6 දාවිත් රජ තම හමුදාව සිරියාවේ දමස්කය නම් නුවරට යවා මුර කඳවුරු එහි පිහිටෙව්වේය.+ පසුව සිරියන්වරුද දාවිත් රජුගේ සේවකයෝ වූහ. ඔවුහු දාවිත් රජුට කප්පම් ගෙව්වෝය.+ දාවිත් රජු ගිය ගිය තැන්වල යෙහෝවා දෙවි ඔහුට ජය අත් කර දුන්නේය.+
2 සිරියාවේ හමුදාවෙන් පිටත් කර යැවූ කොල්ලකරුවෝ+ ඊශ්‍රායෙල් දේශයෙන් කුඩා දැරියකව රැගෙන ආවෝය.+ ඇයව නාමන්ගේ බිරිඳට සේවිකාවක් ලෙස දෙන ලදි.
12 නැඟෙනහිරෙන් පැමිණෙන සිරියානුවන්ද+ බස්නාහිරෙන් පැමිණෙන පිලිස්තිවරුන්ද+ ඊශ්‍රායෙල්වරුන්ව එක කටින් ගිල දමනු ඇත.+ ඔවුන්ගේ දුෂ්ටකම හේතුවෙන් දෙවිගේ කෝපය තවමත් නිවී නැත. ඔහුගේ හස්තය ඔවුන්ට විරුද්ධව දිගු කර තිබේ.+