1 රාජාවලිය 22:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මිකායාද, “ළඟදීම මම කියූ දේ ඇත්තක් කියා ඔබ තේරුම්ගනියි. නමුත් එදාට ඔබට සිදු වෙන්නේ ඇතුල් කාමරයට+ ගොස් සැඟවී සිටින්නයි”+ කියා කීවේය.
25 මිකායාද, “ළඟදීම මම කියූ දේ ඇත්තක් කියා ඔබ තේරුම්ගනියි. නමුත් එදාට ඔබට සිදු වෙන්නේ ඇතුල් කාමරයට+ ගොස් සැඟවී සිටින්නයි”+ කියා කීවේය.