1 රාජාවලිය 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි නැවත වැසි වස්සවන තෙක් ඔබ ළඟ තිබෙන පිටිවත් තෙල්වත් ඉවර වෙන්නේ නැහැ.’”+
14 ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කිව්වා. ‘යෙහෝවා දෙවි නැවත වැසි වස්සවන තෙක් ඔබ ළඟ තිබෙන පිටිවත් තෙල්වත් ඉවර වෙන්නේ නැහැ.’”+