1 රාජාවලිය 13:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 නමුත් අනාගතවක්තෘවරයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිංහයෙක්+ ඔහුගේ ඇඟට කඩාපැන ඔහුව මරා දැමුවේය.+ ඔහුගේ මළ සිරුර මාර්ගයේ තිබුණේය. ඔහුගේ මළ සිරුර ළඟ බූරුවාද සිංහයාද සිටියෝය.
24 නමුත් අනාගතවක්තෘවරයා මාර්ගයේ ගමන් කරමින් සිටියදී සිංහයෙක්+ ඔහුගේ ඇඟට කඩාපැන ඔහුව මරා දැමුවේය.+ ඔහුගේ මළ සිරුර මාර්ගයේ තිබුණේය. ඔහුගේ මළ සිරුර ළඟ බූරුවාද සිංහයාද සිටියෝය.