ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යෙහෝවා දෙවි භූමියේ+ දූවිල්ලෙන්+ මිනිසාව සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම+ හෙළුවේය. එවිට මිනිසා ජීවමාන පුද්ගලයෙක් විය.+

  • ලෙවී කතාව 17:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මන්ද පණ ඇති සියල්ලන්ගේ ජීවය රැඳී තිබෙන්නේ ලේවලය.+ නමුත් මා සමඟ සාමකාමී සබඳතාවක්+ ඇති කරගැනීමට හැකි වන පිණිස පූජාසනය මත ලේ+ ඔප්පු කරන මෙන් මම ඔබට නියම කරන්නෙමි. මන්ද ලේවල ජීවය රැඳී තිබෙන බැවින් පව්වලට සමාව+ ලබාගත හැක්කේ ලේ මාර්ගයෙන් පමණි.

  • 2 රාජාවලිය 10:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 පසුව ඔවුහු බාල්ට පූජා ඔප්පු කිරීමට සූදානම් වූහ. යේහු, මිනිසුන් අසූදෙනෙකුව දේවාලයෙන් පිටත සිටුවා, “මෙහි සිටින සියලුදෙනාවම ඔබ මරා දැමිය යුතුයි. එක් කෙනෙක්ටවත් බේරී යන්න ඔබ ඉඩ දුන්නොත් ඒ වෙනුවට ඔබෙන් කෙනෙක්ව මම මරා දමනවා”+ යයි කීවේය.

  • ක්‍රියා 12:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 හෙරොද්+ ඔහුව සෙවීමට මහත් වෑයමක් දැරුවත් ඔහුව සොයාගැනීමට හැකි වූයේ නැත. ඔහු මුරකරුවන්ව තමන් ඉදිරියට කැඳවා ඔවුන්ගෙන් ප්‍රශ්න කළ පසු ඔවුන්ට දඬුවම් නියම කළේය.+ ඉන්පසු ඔහු යුදයෙන් පිටත් වී සිසේරියට ගොස් එහි යම් කාලයක් ගත කළේය.

  • ක්‍රියා 16:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 නින්දෙන් අවදි වූ සිරගෙයි භාරකරු, සිරගෙයි සියලු දොරවල් විවෘත වී ඇති බව දුටුවේය. සිරකරුවන් පැන ගොස් ඇති බව සිතූ ඔහු,+ තම කඩුව අතට ගෙන සිය දිවි හානි කරගැනීමට සූදානම් විය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න