හිතෝපදේශ 15:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ප්‍රීතිමත් සිතක් මුහුණ පැහැපත් කරයි.+ නමුත් සිතේ වේදනාව නිසා මලානික පෙනුමක් ඇති වෙයි.+ හිතෝපදේශ 18:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 දරුණු රෝගයක් පවා දරාගැනීමට මිනිසෙකුට සිතේ සවිය තිබුණත්+ බිඳුණු සිතක් දරාගත හැක්කේ කාටද?+