ගණන් කතාව 11:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 යෙහෝවා දෙවි එය අසා මෝසෙස්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන්ගෙන් හැත්තෑදෙනෙකුව තෝරගන්න.+ ඔවුන්, ඔබ දැන හඳුනන වැඩිමහල්ලන් හා අධිපතීන් විය යුතුයි.+ ඔබ ඒ පුරුෂයන් සමඟ සම්මුඛ වීමේ කූඩාරම ළඟට ගොස් එතැනට වී බලා සිටින්න. ද්විතීය කතාව 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන සෑම නුවරකටම විනිශ්චයකරුවන්ව+ හා නිලධාරීන්ව+ පත් කරන්න. ඔවුන්ව එක් එක් ගෝත්‍ර බලාගැනීමට පත් කළ යුතු අතර ඔවුන්ගේ වගකීම නම් ජනතාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු කිරීමයි.
16 යෙහෝවා දෙවි එය අසා මෝසෙස්ට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින වැඩිමහල්ලන්ගෙන් හැත්තෑදෙනෙකුව තෝරගන්න.+ ඔවුන්, ඔබ දැන හඳුනන වැඩිමහල්ලන් හා අධිපතීන් විය යුතුයි.+ ඔබ ඒ පුරුෂයන් සමඟ සම්මුඛ වීමේ කූඩාරම ළඟට ගොස් එතැනට වී බලා සිටින්න.
18 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට ලබා දෙන සෑම නුවරකටම විනිශ්චයකරුවන්ව+ හා නිලධාරීන්ව+ පත් කරන්න. ඔවුන්ව එක් එක් ගෝත්‍ර බලාගැනීමට පත් කළ යුතු අතර ඔවුන්ගේ වගකීම නම් ජනතාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටු කිරීමයි.