ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 24:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා යන මාගේ නාමයට අපහාස කරන තැනැත්තාට මුළු සෙනඟ ගල් ගසා මරා දැමිය යුතුයි.+ ඊශ්‍රායෙල් ජාතිකයෙකු හෝ වේවා විදේශිකයෙකු හෝ වේවා දෙවිගේ නාමයට අපහාස කළොත් ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+

  • යොහන් 10:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 “අප ඔබට ගල් ගසන්නේ ඔබ කළ යහපත් ක්‍රියා නිසා නොවෙයි. ඔබ දෙවිට අපහාස කළ නිසයි.+ ඔබ මිනිසෙක්. නමුත් ඔබ උත්සාහ කරන්නේ දෙවි කෙනෙක් හැටියට පෙනී සිටින්නයි”+ කියා යුදෙව්වරු ඔහුට පිළිතුරු දුන්නෝය.

  • ක්‍රියා 7:58
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 58 ඔහුව අල්ලා නුවරින් පිටතට ඇදගෙන ගොස්+ ඔහුට ගල් ගසන්න පටන්ගත්තෝය.+ ඔහුට ගල් ගැසුවේ ඔහුට විරුද්ධව සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටි අයයි.+ ඔවුහු තමන්ගේ වස්ත්‍ර සාවුල් නම් තරුණයෙකුගේ පාමුල තැබූහ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න