ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 21:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 කිසි වැදගැම්මකට නැති+ මිනිසුන් දෙදෙනෙකුව+ සොයා, නාබොත් ඉදිරියේ හිඳගෙන, ‘ඔබ දෙවිටත් රජුටත් ශාප කළා+ කියා අපි දන්නවා’ කියමින් ඔහුට විරුද්ධව සාක්ෂි දෙන්න කියා ඔවුන් දෙදෙනාට පවසන්න.+ ඉන්පසු ඒ චෝදනාව මත ඔහුව පිටතට ගෙන ගොස් ඔහුට ගල් ගසා මරන්න.”+

  • දේශනාකාරයා 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඉර යට සිදු වන තවත් දෙයක් මම දුටුවෙමි. යුක්තිය ඉටු විය යුතු තැන දුෂ්ටකම් සිදු වන බවත් ධර්මිෂ්ඨකම් වෙනුවට අධර්මිෂ්ඨකම් සිදු වන බවත් මට පෙනුණි.+

  • ආමොස් 5:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔබ මට විරුද්ධව කී වතාවක් කැරලිගැසුවාද කියාත්+ ඔබ කළ පාප කොතරම් බරපතළද කියාත්+ මම දනිමි. මන්ද ඔබ ධර්මිෂ්ඨ අයට සතුරුකම් කරන්නහුය.+ අල්ලස් ගන්නහුය.+ නුවර දොරටුව අසලට+ පැමිණ තමන්ට යුක්තිය ඉටු කර දෙන මෙන් ඉල්ලන දිලිඳුන්ට ඔබ අසාධාරණකම් කරන්නහුය.+

  • හබක්කුක් 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 යුක්තියටවත් නීතියටවත් කිසිම තැනක් නැත.+ දුෂ්ටයෝ ධර්මිෂ්ඨයන්ව පාගා දමන්නෝය. යුක්තිය කණපිට පෙරළී ඇත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න